පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා අසත්‍ය පැමිණිලි කරන්නන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මහජනතාවට අලුත් මාළු මිල දී ගැනීම සදහා ධීවර සංස්ථාවට අයත් අලෙවි සැල් ජාලය පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතාට උපදෙස් දෙනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කරන බව ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා (Hon. Yoshihide Suga) මහතා පැවසීය.

    ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව වව්නියාව, මැණික්ෆාම් යුද හමුදා ගොවිපලේ දී රජය විසින් බිජ ආනයනය සඳහා වු වාර්ෂික පිරිවැය අඩු කිරිමේ අරමුණින් නව දෙමුහුන් බඩ ඉරිගු බිජ නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya