මරදාන, පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් විකුණන වෙළෙද ස්ථාන වටලා පාරිභෝගික නීති කඩකළ වෙළෙඳ සැල් 30ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
වැසි සහිත කාලගුණ තත්ත්වය අද (17)දිනයේ සිට අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රජයේ නිලධාරීන්ගේ විස්තර විද්‍යුත් දත්ත සංචිතයකට තාක්‍ෂණය සමඟ අත්වැල් බැදගත් නව පරිපාලන ව්‍යුහයක මුල් පියවරක් රජයේ සේවකයන්ගේ වෘත්තිමය තොරතුරු ඇතුළත් කර විද්‍යුත් මානව සම්පත් දත්ත සංචිතයක් -
(Electronic Human Resource Data Base) සකස් කිරීමට රජය සැළසුම් කරයි. මෙහි පළමු පියවර ලෙස ශී‍්‍ර ලංකා ක‍්‍රමසම්පාදන සේවයේ සියළු රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු විද්‍යුත් දත්ත සංචිතයකට ඇතුළත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.