ඉඩම් අයිතිය නොමැති දිළිඳු පවුල් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පවුල් 218ක් වෙත ඉඩම් අයිතිය පිරිනැමිනි.
ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත ''යොවුන්පුරය -2017'' හි සංවිධාන කටයුතු සොයාබැලීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නිල මෙහෙවර ජනපති ජනතා සේවය කුරුණෑගල,මන්නාරම,මුලතිව්,වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක 5 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
''අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු'' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ග්ලුකෝමා සතිය ආරම්භ වෙයි.මාර්තු 12 සිට ආරම්භ වූ ග්ලුකෝමා සතිය මාර්තු 18 දින දක්වා පැවැවෙයි.