පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව, අද (07)  ආරම්භ වෙයි.

    ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට  සහභාගීවීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (06)දහවල් ජකර්තා නුවරSoekarno Hatta ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

    බෝවන රෝගවලට ගොදුරුව පෞද්ගලික රෝහල්වලට ඇතුළත්වන රෝගීන් පිළිබද සියළුම දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු බව දන්වමින් පෞද්ගලික රෝහල් නියාමන සභාව මඟින් සියලුම පෞද්ගලික රෝහල් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ශි්ලප සභාව එක්ව සංවිධානය කරනු ලබන ශිල්ප නවෝදා වැඩසටහන අද (06) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya