පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපන බිහිදොර  www.youcompare.lk වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදු විය.

    2017 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් රැසක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවා ඇත.

    රාජ්‍ය නිලධාරීන්ගේ රසඥතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් පනාපිටිය මහතා විසින් මෙහෙය වන ලද “ප්‍රාසාංගික හෙළ ජන ගී මියැසිය” සංගීත වැඩසටහන පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    පැරණි හස්ත කර්මාන්ත නොනැසි ඉදිරියට ගෙන යන්න පාසල් දරුවන් ගන්නා පියවර අගය කළ යුතු යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya