ශ්‍රී ලංකාව තුළ කව්පි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බවත් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙන වගාවක් ලෙස කව්පි වගාව හඳුනාගෙන ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.
ජනමාධ්‍යවේදීන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරමින් පවතින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පරිසරය සුරකිමින්, ආර්ථිකය නංවමින්, විදුලි ක්ෂේත‍්‍රය ගොඩනගන ඉදිරි මග පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පෙබරවාරි මස 24 දින සිට (විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ) වැසි තත්ත්වයේ නැවතත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.