ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත මඟින් විදේශ රටවලින් පැමිණෙන ඉංජිනේරු වෘත්තිකයන් නියාමනය කරන්නට අවස්ථාව ලැබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පොල් වගාව ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝගයක් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන ) පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.