සමෘද්ධි බැංකු ව්‍යාපාරය හරහා ඔවුන්ට අවශ්‍ය ක්ෂුද්‍ර ණ්‍ය හරහා ඔවුන්ගේ ප්‍රාග්ධන මට්ටම ඉහළ නැංවීම අරමුණ වෙනවා. සමාජ ආරක්ෂණ අරමුදල හා සමෘද්ධී ආරක්ෂණ අරමුදල යටතේ ජනතාවට ණය ලබාදීමේ වැඩපිළිවෙල පණ ගන්වන්න පියවර ගන්නවා යැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන ඇමැති එස්.බී දිසානායක මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විනාඩි දහයකට තාවකාලිකව කල්තැබූ පාර්ලිමේන්තුව යළි ආරම්භ විය.
පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තබන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ඩිල්මා තේ සමාගම විසින් කටුබැද්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාගරික වන උද්‍යානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.