පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සයිටම් ප්‍රශ්නය පෞද්ගලික කෝණයෙන් නොබලා රටක් ලෙස බැලිය යුතු කාරණයක් බවත් දරුවන් වෙනුවෙන් යම් තීන්දුවක් ගත යුතු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     සීමාවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් වෙනවා.වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නය ද අධිකරණයට ගියා.අධිකරණය ස්වාධීනව තීන්දුවක් දුන්නා යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට ඉදිරිපත් කෙරිණි.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම රජයේ ස්ථාවරය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහය ඇතිව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට බලාපොරොත්තු වන බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya