දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත, වියළිකාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
රජය මඟින් ක්‍රියාත්මක කරන දිළිඳු පවුල් සඳහා නිවාස ආධාර බෙදාදීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් වෙන්නප්පුව, ශ්‍රීමත් ඇල්බට් පීරිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.
සෞඛ්‍ය උපස්ථායක තනතුරට පත් කිරීම සදහා සුදුසුකම් ලැබූ නිලධාරින් 496 කට පත්වීමි ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පසුගිය දා සිදු කෙරිනි.
අනුරාධපුරය නගරය ක‍්‍රමවත්ව, කඩිනමින් සංවර්ධනය කර ආර්ථික සමෘද්ධියේ චතුරස‍්‍රයක් බවට අනුරාධපුරය පත් කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.