වියළි කාලගුණය පවතින කාලසීමාව තුළද අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පවතින කාලගුණික තත්වය තව දුරටත් පැමිණියහොත් මහනුවර දිස්ත්‍රික්ක තුළ පානීය ජල සැපයීම සීමා කිරීමට සිදුවිය හැකි බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කේ.පී.ආර්.එස්. සමරනායක මහතා පවසයි.
2017 වර්ෂයේ ගත වූ මාස 01 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 1311 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
සාලාව බෝම්බ පිපිරීමෙන් හානියට පත් දේපළ වෙනුවෙන් ලබාදීමට නියමිත වන්දිවලින් සියයට 90%ක්ම මේ වනවිට ලබාදී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මියනවල මහතා ප්‍රකාශ කරයි.