රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් ආර්ථික සංවර්ධනයක් කරා යාමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
රටක ජාතික ජාතික ආරක්ෂව සුළුකොට තැකිය යුතු දෙයක් නොවේ. ජාතික ආරක්ෂාව පිළිබඳ තිබෙන වගකීම සහ යුතුකම ඉතාම ඉහළින් අවංකව උපරිම ලෙස ආණ්ඩුවක් ලෙස ඉටු කරනවා. හමුදා ශක්තිමත් කිරීමෙන් හැර හමුදාව දුර්වල කිරීමට ඉඩ දෙන්නේ නෑ. අපේ රට ලෝකයේ වඩා ශක්තිමත්,ප්‍රබුද්ධ,විශිෂ්ඨ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට සෑම කෙනෙක් ම එක්ව කටයුතු කරමු'' යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ අඳහස් දැක්වීම ආරම්භ කළේ ය.
ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත් එය ලබන වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අපගේ ශ්‍රම ජනතාවට තිරසාර රැකියා ලබාදීමට රජය ක්‍රියා කරන සංවර්ධන උපයමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.