ඉදිරි වසර පහ තුළ කාන්තාවන් හා ළමූන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු ඇමැති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කිසිසේත් කල්දැමීමට සූදානමක් නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මෙගාවෝට් එක බැගින් වූ සූර්යය බලාගාර හැටක් ඉදිකිරීමට කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත- 2017 විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදට (29)යෙදී තිබේ.