පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හම්බන්තොට වරාය විකුණන්න කිසිඳු තීරණයක් ‍ගෙන නොමැති බවත් දේශාපලන කෝණයකින් ‍නොව ර‍‍ටේ අවශ්‍යතාවය අනුව   කටයුතු කරන බවත්  වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    දුම්රිය හා බස් රථ ගමනා ගමන ක්ෂේත්‍රය ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින් වඩාත් ප්‍රශස්ථ ගමනාගමන සේවාවක් ජනතාවට ලබාදීමට ක්‍රියාකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර ‍බෙදුම් ඉර සමහරුන්ට වටහා ගන්නට ‍‍‍නොහැකි වී ති‍බෙනවා. සමාජ මාධ්‍ය භාවිත කරන අපි සමාජයක් හැටියට පරිනත වී සිටිනවා දැයි සොයා බැලීම අවශ්‍යයයි. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වගකීම් සහගත භාවිතයකින් වැඩකරන පරම්පරාවක් අපි බිහිකරගත යුතුව තිබෙනවා යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    යහපාලන රජයේ නිල මුද්‍රාව තොරතුරු දැන ගැනීමේ පනත වෙනවා. මේ ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස උපරිමයෙන් තිබෙනවා.යහපාලන රජයේ නිල මුද්‍රාව තොරතුරු දැන ගැනීමේ පනත වෙනවා. මාධ්‍ය ආයතන අතර තරඟකාරීත්වයක් අවශ්‍යයි. එය ගුණාත්මක වැඩසටහන්වලින් හා නිවැරැදි තොරතුරු මත පදනම් විය යුතුයි. සැමවිටම මාධ්‍යයක න්‍යාය පත්‍රය විය යුත්තේ, මහජන සුබසිද්ධියයි යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya