2017 වසර රට දිළිදුබවින් නිදහස් කර ගැනිමේ වසර ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික ප‍්‍රවේශයන් සහ කි‍්‍රයාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳ අධීක්ෂණය කර අදාළ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.