පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත 2017  විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදට (24) යෙදී තිබේ.

    රජය සතු  ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම, පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය තීරණය කර නැතැයි කර්මාන්ත හා වනිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ලෝකයේ දියුණු තාක්ෂණය ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බවත් රටක ඉදිරි ගමන රැදී තිබෙන්නේ නවීන විද්‍යාව හා තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කිරීම මත බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

    දේශපාලන දෘෂ්ටිකෝණයෙන් නොබලා ''සයිටම්'' ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙමු යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya