ජනවාරි 30, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මැලේසියාවේ දී ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීමේ සිදුවීම තරයේ හෙළා දකින බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ඉදිරි මාස 03 තුළ උතුරේ අවතැන් කඳවුරු සම්පූර්ණයෙන් අවසන් කරනවා
    වර්තමාන ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ජගත් මහලේකම්වරයා ඉතා සතුටින් – ජනපති මාධ්‍ය ප‍්‍රධානීන් අමතමින් කියයි

     

    සංහිඳියාව යනු රට බෙදන හෝ රට කඩන කුමන්ත‍්‍රණයක් නොවන බව අවධාරණය කරන ජනාධිපතිතුමා එය අවතක්සේරුවට ලක් නොකර එහි ඇති වැදගත්කම හදුනාගෙන කටයුතු කිරීම සියලූදෙනාගේ වගකීමක් බව අවධාරණය කරයි.

    යෝජිත බහු කාර්ය ධීවර වරාය සංකල්පය, විරැකියාව නැති කිරීම සදහා මෙන්ම අපේක්ෂිත ආර්ථික ඉලක්ක ජය ගැනීම සදහා මහත් පිටුවහලක් සපයන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya