විදේශ රැකියාවල යෙදී සිටියදී මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රුපියල් මිලියන 25ක වන්දි ලබාදුන් බව කාර්යාංශය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලපීය සමුළුව කොළඹදී පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.
ග්‍රාම නිලධාරී (iii) ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය අද(03) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2016 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 38419ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.