ණයබර ජනතාව මත පැටවීමේ හැකියාවක් නොමැති බවත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීමට රජය කිසිදු ලෙසකින්වත් තීරණයක් ගෙන නොමැති බවත් විශාල ලෙස පාඩු ලබන ව්‍යවසායයන් විධිමත් පරිදි ප්‍රතිව්‍යූහගත කිරීමට අප රජය අදහස් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රියදුරන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ගෙන එන මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
කාර්මික ආරවුල් පනත යටතේ නියෝගයක් අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියානු ආණ්ඩුවෙන් කරුණු ඉල්ලා තිබෙන බවත් මේ පිළිබඳව සොයා බලා සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් සිදුවීම තරයේ හෙළා දකින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.