තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
කිසිදු මාෆියාවක් මේවනවිට අධ්‍යාපනයේ ක්‍රියාත්මක නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාසල් පාදක කරගෙන ගුරුවරු බඳවා ගැනීම 2017 වසරේ සිට සිදු කරන බවත් මේ වනවිට පාසල් මට්ටමින් විෂයට අදාළ හිඟ ගුරුවරු ප්‍රමාණය හඳුනාගෙන අවසන් බවත්අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.