ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විද්‍යුත් ජාතික හැදුනුම්පත නිසා ඇතැමුන් කරන දූෂිත වැඩපිළිවෙල නවතා ගැනීමට හැකිවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    සංවර්ධන ව්‍යාපෘති නිසා පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ලබාදීමේ අරමුණ ඇතිව සිදු කෙරෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

    අධිකරණයේ පවතින කටයුත්තක් බැවින් අත් අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් කළ නොහැකි බව නියෝජ්‍ය කාරකසභා සභාපති එස්.අඩෙක්කලනාදන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya