අප්‍රේල් 1 දින සිට NVQ අනිවාර්යයි.
සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත උපදෙස් දුන්නේය.
මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ රුපියල් මිලියන 104 ක පමණ තොගයක් ජපන් රජයේ ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතිය යටතේ අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.