පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු ඉදිරි මාස 05 තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ නවීන යන්ත්‍රෝපකරණ සහිත විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව (30) පන්නල එලිබ්ච්චිය ප්‍රදේශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (30) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් කුච්චවේලි ඉඩම කැනේඩියානු සමාගමක් යටතේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya