ඉන්දියාව ජන රජයක් බවට පත්ව වසර 74 ක් සම්පුර්ණවීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කරන ලද ජන රජ දිනසැමරුම් උත්සවය කොළඹ 03, මුණිදාස කුමාරතුංග මාවතේ පිහිටි ඉන්දියන් හවුස්හි දී (26) පැවැත්විණි.
2022 යල කන්නයේ හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් ලැබී තිබේ.
නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත.
මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාදුගල 1 ග්‍රාම නිලධාරී වසමේ ඇති BR 3 ආරක්ෂණ වේල්ල ආසන්නයේ පදිංචි ගම්වාසීන් මුහුණ පා ඇති ගැටලු නිරාකරණය කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින වාරිමාර්ග අමාත්‍යාංශයේදී පවත්වන ලදි.