පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය තුළ වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් මූල්‍ය ආධාර සහ අනෙකුත් ආධාර ලබාදීම සඳහා වැඩසටහනක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවා ඇති බවත් සමාජ ප්‍රතිලාභ පනත යටතේ වඩා පීඩාවට පත්වන පවුල් හඳුනාගෙන ඔවුන්ට මෙම ආධාර සැපයීම සිදුවන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ජාතිය වෙනුවෙන් අතිවිශාල සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් හිමි වන ජාතික සම්මානය දේශබන්ධු කරූ ජයසූරිය මහතාට පිරි නැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් note to the cabinet නමින් විශේෂ දැනුම්වත් කිරීමක් ඊයේ කැබිනට් මණ්ඩලය සමග පැවැත් වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ සියලුම ව්‍යාපෘති 2023 වසරේ දෙවන කාර්තුව වන විට 50%ක වැඩ අවසන් කළ යුතු බව පරිසර අමාත්‍ය අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya