මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීමට රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කර තිබේ.
දේශිය තොරතුරු තාක්ෂණ කර්මාන්ත කරුවන් සඳහා අන්තර් ජාතික වෙළඳ පොළට පිවිසීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමෙන් රටට බොහෝ ප්රතිලාභ ළඟා කර ගත හැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පෙන්වා දෙයි.
කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමට උපදේශන වැඩසටහනක් ඇරඹෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් එය ක්‍රියාත්මක කරයි. එහි සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් (26) දින කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.