නීති විරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කොළඔ අගනගරයේ නාගරික සංවර්ධන ව්‍යාපාති කඩිනමින් අවසන් කරන ලෙස තමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන් බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වර්ධනය සහ ඩිජිටල් කරණය සමඟ ලෝකය අවතීර්ණ වී තිබෙන, සිව්වන හා පස්වන කාර්මික විප්ලවය හෙවත් INDUSTRY 4.0 සහ 5.0 සංකල්පයට අනුව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම (2023) වසරේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.