කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මුස්ලිම් ප්‍රජාවගේ ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කළේය.
මැතිවරණ වියදම් නියාමනය පනත් කෙටුම්පත සම්මත කර ගනිමින් සිස්ටම් චේන්ජ් එකේ පියවරෙන් පියවර ඉදිරියට යමු යැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.
එළඹෙන මාර්තු මාසයේ නව පාසල්වාරය ආරම්භ වන විට ගුරුවරු 34,000කට පමණ පත්වීම් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.