මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට පටු දේශපාලන අරමුණින් විරුද්ධ වන්න එපා ''යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මත්පැන් බෝතල් වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සිදු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංංජිත් සියඹලිපිටිය මහතා පවසයි.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (19) ශ්‍රී ලංකාවට පැමිණියේ ය