පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටක් ලෙස අපට උදව් අවශ්‍ය සෑම මොහොතේම චීනය සැබෑ මිතුරෙකු ලෙස අප සමග එකට සිටි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

    ජනවාරි 10 සිට 12 දින දක්වා සෞදි අරාබියේ රියාද් අගනගරයේ පැවැත්වන "2023 ජාත්‍යන්තර ඛනිජ සම්පත් සමුළුවට" ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහභාගි වී ඇත.

    මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අද (12) සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya