පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2022(2023) අධ්‍යන පොදු සහතික පත් උසස් පෙළ විභාගය 2023 ජනවාරි මස 23 දින සිට පෙබරවාරි මස 17 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

    මෙරට බඩඉරිඟු වගාවේ මේ දිනවල පැතිර පවතින සේනා දළඹුවා (Fall Army Worm) හානිය මර්දනය සඳහා දේශීය ආයතනයක් වන සාරභූමි ලංකා බයෝප්‍රඩක්ට් ආයතනයේ ජීව විද්‍යාඥයින් පිරිසක් සාර්ථක ජෛව කෘමිනාශකයක් නිෂ්පාදනය කර තිබේ.

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සදහා ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවීමට තීරණය කරයි

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් (13) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya