පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ පුද්ගලයකු කැඳවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායය තුළ පවතින වරප්‍රසාද සම්බන්ධ ගැටලුවක් පමණක් බවත්, එසේ කැඳවීම මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ දැරීමක් නොවන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ.

    යළි බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලයයළි විවෘත කරන්නේ රටේ ශාසනය පිළිබඳ භාරකරුවන් වන මහානායක හිමිවරු ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ගේ උපදේශකත්වය යටතේ බව ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    වර්තමානයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය වඩා කාර්යක්ෂම කිරීම සඳහා මෙතෙක් පවැති මහ බැංකු පනතට නව සංශෝධන ඇතුළත් කරමින් කෙටුම්පත් කරන ලද බැංකු පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබූ බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya