පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දින පහක දීර්ඝ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් මහතා අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හමුවිය.

    ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළ ගවයන් ,මී ගවයන් සහ එළුවන් මියයෑමට හේතුව අධික සීතල හේතුවෙන් ඇති වූ කම්පන තත්වයක් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    විදේශ රැකියා අපේක්ෂිතයන් වෙත සේවා ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම්කාර්යාල වලට අනුයුක්තව සේවයේ නියුතු විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ වයඹ පළාත් සංවර්ධන නිළධාරීන්ගේ විශේෂ ප්‍රගති සමාලෝඡන රැස්වීමක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya