පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බහුකාර්ය සංවර්ධන බලකාය ලෙස බඳවාගත් 32,000ක පිරිස රාජ්‍ය සේවයේ පුරප්පාඩු පවතින ආකාරයට ලබන වසරේ දී ස්ථිර කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ආර්ථික තත්ත්වය ස්ථාවර වූ වහාම මාධ්‍යවේදින් සහ කලාකරුවන් වෙත ලබාදෙන සහන ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන බව මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (09)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වායු ගෝලයේ පවතින දූලි අංශුවල ප්‍රමාණය, ඝණත්වය වැඩිවීම නිසා, තිබුණු තත්ත්වය මෙන් ම කුණාටුවෙන් යම් හානියක් වේ යැයි යන පදනම සළකා පූර්ව ආරක්ෂක පියවරක් ලෙස අද පාසල් නිවාඩුව ලබාදුන් බව සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya