පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාස කිහිපයකට පෙර මේ රටේ ජනතාව අත් විඳපු තත්ත්වය නැවත ඇතිවීම වැළක්වීම මෙවර අයවැයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය  යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවල දී පැරිස් සමාජයේ රටවල් ඇතුළුව, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව ඉතා හොඳ ප්‍රතිචාර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් හරි නොයන බවත් ආර්ථික අර්බුදයට ආර්ථික විසඳුමක් වෙනුවෙන් එකතු වී වැඩකරමු''යැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya