මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     සම්ප්‍රදායිකව අයවැයට ඇතුළත්වන ඇතැම් කරුණු මෙවර අයවැයේ නෑ...  රට හදන්න හැමෝම එකතු වෙමු-  ඇමති ප්‍රසන්න රණතුංග

    ශ්‍රී ලංකාවේ දියවැඩියාවෙන් පෙළෙන අයගේ ප්‍රමාණය දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ.වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගෙන් 30% ක් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවත්, එය රටේ ජාතික ආර්ථිකයට සෘජුවම බලපෑමක් ඇති කරන බවත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ඒ. සැල්වින් මහතා පවසයි.

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අදාළව ගොනුකර තිබූ අභියාචනාධිකරණ නඩු වාරයේ දී ලබා දුන් තීරණය අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට අදාළ විශේෂ මහසභා රැස්වීම 11 වන දින පෙ.ව. 10 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සාර්ථක ලෙස පවත්වා අවසන් කරන ලදී.

    රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත 2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින උත්සවයට සමගාමීව ආහාර සුරක්ෂිතතාව නැන්වීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැන්වීමට පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya