මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී පැවැත්වෙන COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා (Kristalina Georgiva), ගහනාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි අට්ටා (Ken Ofori-Atta) සහ මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් යන මහත්වරු අතර හමුවක් අද (08) පැවැත්විණි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති  Khaled Nasser AlAmeri මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

    බීජ මිල පාලනය කිරීම සඳහා අදාළ පනත සහ ප්‍රතිපත්තිය නියාමනය කිරීම කළ හැකි ආකාරය පිළබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත කෝපා කමිටුවට ලබාදෙන ලෙස කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිර්දේශ කළේ ය.

    2026 වන විට තවත් මෙගා වොට් 2800ක් පමණ පවතින සම්ප්‍රේෂණ සහ ජනන යටිතල පහසුකම් යටතේ පුනර්ජනනීය බලශක්තිය ලෙස ජාතික ජනන පද්ධතියට එකතු කිරීම සම්බන්ධයෙන් ඊයේ (08) සාකච්ඡා කෙරිණි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya