ජත්‍යන්තර T20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ නැවත වරක් ප්‍රසාද ලකුණු 704ක් හිමි කරගනිමින් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි ගමන්මග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගී වන සජීවී ට්විටර් සාකච්ඡාව හෙට 10 වැනිදා ප.ව. 12.30 සිට ප.ව. 1.30 දක්වා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම (@ParliamentLK) ඔස්සේ පැවැත්වේ.
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමත් චීන රජය සමග පැවැත්වෙන ණය ප්‍රතිව්‍යහගත කිරීම සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.