ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සහ ස්වාධින කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් පත් කිරීම කඩිනමින් සිදුකළ යුතු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.