රටේ පවතින තීරණාත්මක තත්ත්වයෙන් මිදීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් සිය දායකත්වය සහ යුතුකම වෙනුවෙන් කැපවීම අත්‍යාවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
2022 නොවැම්බර් මස 14 වැනි සඳුදා මුදල් අමාත්‍යවරයා විසින් 2023 වර්ෂය සඳහා අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව විශේෂ ආරක්ෂක විධිවිධාන පෙර වසරවලදී සිදු කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10) නිවේදනය කළේය.
විදුහල්පති තනතුරු පුරප්පඩු පිරවීමට කඩිනමින් පියවර ගන්නා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා යොමුවන කාන්තාවන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම අත්හිටුවයි.