ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය ලබාදීමට එකඟතාව පළ විය.
අප රටෙහි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංගයක් වන සංචාරක කර්මාන්තය සහ රට තුළ විදේශ විනිමය ඉහළ නැංවීමේ ක්‍රමෝපායක් ලෙස off Road ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල වඩාත් ප්‍රචලිත කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට රජය කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබේ.
Ø අසාදනය ඉතාම සමීප ඇසුරකින් පමණයි.
Ø සැකටයුතු අයෙක් නම් ළඟම සෞඛ්‍ය ආයතනය වෙත යන්න