දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
-දෙසැම්බර් 9 වැනිදා දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරේ.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළම තැනකට ගෙනා හැකි ඩොලර් බිලියන ගණන් ඉපයිය හැකි එකකි.එහෙත් ඊට අදාළ නව ලොවට ගැලපෙන සංකල්ප හා ව්‍යාපෘති සැලසුම් කරන්නට මෙතෙක් අප සමත්ව තිබේද..?