මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසරක් තුළ රිළවුන්, වඳුරන් හා දඩුළේනුන් විසින් අපේ රටේ පොල් ගෙඩි මිලියන 107ක අස්වැන්න රටට අහිමි කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයක් මගින් අනාවරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ද්වීපාර්ශවික වෙළෙඳ, ආර්ථික හා ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් (03 දින) වෙළෙඳ අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමර් ෆරූක් බර්කි මහතා හමු විය.

    එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවම මිළකට පාරිභෝගිකයාට ලබා දිම වෙනුවෙන් (ඊයේ 4) දිවයිනේ සුපිරි වෙළෙඳසැල් ජාලවල ප්‍රධාන විධායක නිළධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya