මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අයි. සී. සී. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි- 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානය දක්වා නැවතත් ඉහළ පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

    අර්බුදයේ අහිතකර බලපෑම අවම කර රට තිරසාර වර්ධනයක් සහ සෞභාග්‍යයක් කරා ගෙන යන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණ පියවර ඇතුළුව වත්මන් රජය ගන්නා පියවර යුරෝපා සංගමයේ අගය කිරීම හිමිවන බවත්, මෙරට පවතින ආර්ථික අර්බුදය පරදා නැගී සිටීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට යුරෝපා සංගමයේ සහය දක්වන බවත්, යුරෝපා සංගමය අවධාරණය කරයි.

    එළැඹෙන සංචාරක සමයේ මෙරටට පැමිණෙන සහ පිටවන ගුවන් යානා සදහා අවශ්‍ය ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ලබා දීමට සැළසුම් කර ඇතැයි ,වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

    උද්ධමනය අඩුවුවත් ඉතා ඉක්මණින් භාණ්ඩ වල මිල පහත වැටීමක් අපේක්ෂා කළ නොහැකි බවත්, සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ උද්ධමනය අඩු ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (03) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya