මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වනසතුන්ට හිරිහැර වන අයුරින් පසුගියදා යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීමට ගොස් අනිසි ලෙස වාහන ධාවනය කළ පිරිස සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (24) වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

    පාරිභොගිකයන්ට සහන මිළට මාළු බෙදාහැරිමේ වැඩපිළිවෙල දීප ව්‍යාප්තව  ක්‍රියාත්මක කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මිරිගම දී  පැවසීය.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 18,000කට අධික පිරිසක් පීඩාවට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාල්ල හබරාදූව වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ ( ඔක්තෝබර් 23) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා සූදානම්ව රැඳී සිටි බවට සැකකෙරෙන පුද්ගලයන් 45 දෙනෙකු එම ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya