මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා (ඔක් 23) අනුරාධපුර මිහින්තලා විහාරස්ථානයේ සංචාරයක නිරත වෙමින් ‘මිහිඳු මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කටයුතු සමාලෝචනය කළේය.

     නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පසුගියදා භාර දෙන ලදී.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි යොදා ගත හැකි ආකාරයේ වැඩපිළිවෙලක් සකසමින් සිටින
    බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

    ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍යම පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ දැනුම හා කුසලතාවන් ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් SME Connect මාර්ගගත අන්තර්ජාල වේදිකාව (ඔක්තෝම්බර් 20 ) වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH හිදී ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya