මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මහත්මිය පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (DFA) ලේකම් කාර්යාලයේ දී එරට විදේශ කටයුතු ලේකම් (අමාත්‍ය) එන්රික් ඒ. මනාලෝ මහතා හමු වූවා ය.

    කර්මාන්ත අමාත්‍යංශයේ ජාතික ලුණු සමාගම යටතේ පවතින අලිමංකඩ ලුණු ලේවායේ අද්‍යතන ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම කඩිනම් කිරීම ඇතුළු රාජ්‍ය සේව‍ය ඩිජිටල්කරණය සදහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නවා - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කමිටු රැස්වීමේදී පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya