ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව රැස්වෙයි
දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම කෙරෙහි මේ වනවිට රජය ප්රමුඛ අවධානයක් යොමු කර ඇති හෙයින් ඒ සඳහා ඖෂධ කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් අද (19)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
ත්‍රී රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම,ඉදිරි සති දෙක තුළදී ක්‍රියාත්මක කළ හැකි බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.