මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සංවර්ධන නිලධාරී ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතු උපාධිධාරින් ගුරුසේවයට අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා තරඟ විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් එළඹෙන සතියේ කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ 138 වෙනි ජන්ම දිනය අද (20) යෙදී ඇත.

    රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන්, එසේ කිරීමට තීරණ ගන්නා ලද නිලධාරින් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමේ බලතල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා...

    රජය මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ඉදිරියට ගමන් කරමින් සිටින බවත්, ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම , නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, රාජ්‍ය ක්‍රියාවලිය සඳහා සියළු දෙනා සහභාගී කර ගැනීම වැනි වැඩපිළි‍වෙළවල රැසක් ක්‍රියාත්මක කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya