ලංකා සතොස මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩු කරයි
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරේ...
ගෝලීය කොවිඩ් අභියෝගය සාර්ථකව ජය ගත් අයුරින් වත්මන් අභියෝගයන් ද ඉතා කඩිනමින් ජය ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (ඔක්තෝබර් 19) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.